ඊයේ දිනයට යෙදුණ දීපාවලී උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික සම්භවය ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබේ.


තම වෘත්තීය කටයුතු පහසුවනු පිණිස ඉන්දියාවේ මුම්බායිහි නිවසක වාසය කරන ජැක්ලින් එරට වීශාල ලෙස සමරන දීවාලී උත්සවයට සමගාමීව ලංකාවෙ දීපාවලී වෙනුවෙන් යමක් කරන්නට සිතා ලංකාවට පැමිණ කෝවිලක පැවති උත්සවයකට මෙලෙස එක්ව තිබේ.