ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩයිම් ලකුණු නිකුත් වී තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය වැඩිම ලකුණු ලෙස ලකුණු 159 කොළඹ, ගම්පහ, කළුතර,
මහනුවර,
මාතලේ යන දිස්ත්‍රිකවෙත හිමිව තිබේ.

දෙමළ මාධ්‍ය වැඩිම ලකුණු ලෙස යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් ලකුණු 153 හිමිව තිබේ.

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයේ මුල් ස්ථාන දිනාගත්තවුන්ගේ නාම ලේඛන ප්‍රසිද්ධ නොකරන බව විභාග කොමසාරිස්වරයා දන්වා ඇත. ප්‍රතිපල ලේඛනයේද ශ්‍රේණිගත සටහනක් නැත.