Load more news >>

Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට


ගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
පැවැසීය.
ගාලු මුවදොර පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මංගල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවැසීය.
හම්බන්තොට අක්කර 10000ක කර්මාන්ත කලාපයක් ඇති කරන බවත් කොළඹ නගරය තුළ කුළුනු මතින් යන මාර්ග දෙකක ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ජන නායකයෙක් බැවින් ඔහුව ජනපති අපේක්ෂකයා ලෙසින් නම් කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.









Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter