ලංකා සම සමාජ පක්ෂයේ හිටපු මහ ලේකම්
සහ හිටපු අධිකරණ

හා තාක්ෂණ අමාත්‍ය බැටී වීරකෝන් මහතාගේ අවසන් කටයුතු ඊයේ (ඔක්තෝබර් 10) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු විය. මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.