https://www.gossiplankanews.com/2019/10/2019-miss-sri-lanka-dewmi-thathsarani.html
ලෝක රූ ජිණ කිරුළ සඳහා වූ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් පසුගියදා පැවති මිස් ශ්‍රී ලංකා 2019 තරගයෙන් කිරුළ හිමි කරගනු ලැබූයේ මහනුවරින් පැමිණි දෙව්මි තත්සරණීය.
දෙවන තැන
දීමා රූපසිංහටත් තෙවැනි තැන තුල්ජා යංග් ටත් හිමි විය.

සියත ටීවී මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති මිස් ශ්‍රී ලංකා 2019 තරගයේ අවසන් 12 දෙනා මාස 2 කට පෙර තෝරාගන්නා ලද අතර ඔවුන් 12 දෙනා පුහුණු වැඩමුළුවකට සහභාගී කර විවිධ ඉසව් වලට සහභාගී කර ඒ ඔස්සේ අවසන් තුන් දෙනා තේරීම සිදු විය.