අද (05) පාකිස්තානයේ ලාහෝර්හිදී පැවති තරගයෙන්
සංචාරක
ශ්‍රී ලංකා පිල අද ප්‍රථම වරට පාකිස්තානු පිල ලකුණු 64කින් පරාජයට පත්කරමින් පළමු විස්සයි - 20 ක්‍රිකට් තරගය ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල කඩුලු 5ක් දැවී සිය පන්දුවාර 20දී ලකුණ 165 ක් ලබා ගත් අතර පකිස්තානයට ලබාගත හැකිවූයේ ලකුනු 101 ක් පමණි. ඕවර 17.4 කදී පාකිස්තානයේ සියල්ලන් දැවී ගිය අතර නුවන් ප්‍රදීප් හා ඉසුරු උදාන කඩුළු 3 බැගින් දවාලීමට සමත් විය.