ක්‍රිකට් පිටියේ වැඩ පෙන්වූ මාලිංග මෝටර් රථ ධාවන තරග වලටත් දස්කම් දක්වන කෙනෙකු බව වැඩි දෙනෙකු නොදනී. පසුගියදා කටුකුරුන්ද මෝටර් රථ ධාවන පථයේ පැවැත්වුන Katukurunda Drag Race 2019 තරගය සඳහා
BMW I 8 මෝටර් රථයකින් මාලිංග පැමිණි ආකාරය සමාජ මාධ්‍ය තුළ ඡායාරූප වීඩියෝ පළව ඇත.
ළා කොළ පැහැති මාලිංගගේ බීඑම්ඩබ්ලිව් රථයේ හැඩරුව ගැන දැන් විවිධ සංවාද පැනනැගී ඇත. එහි පිටුපස මාලිංග පන්දු යවන ආකාරය සටහන් කළ රුවක්ද සලකුණු කර ඇත.
මාලිග රේස් පැද්ද හැටි වීඩියෝව පහළින්ම ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1dCZQR8uialDnKeoey1rxVSxwpECRXmMEdn4j58rsiZCQrk3FiuZCsV-DMZUZ449OTh46IE4ycYzIzgItdLaRgyKB1Emaa2sDxE73QE1EXnjqnujvoHsXqdOcexplW8_a8Ct3-AKrdF4/s1600-rw/70392387_10157506827328688_4635484213171191808_o-1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyNne2_bN3Hy9jpl0O5ZVGmeV6tVLYVeSETzTL4FmDzaQqYfQj3IgQA8glwBam5onEVd2o_Q76g-q8HcTBr-UJoKpHh_kJcR6R-JU5jupKkp1YToTbwjudVF4G37goZahmlidbYtB6AMg/s1600-rw/18120932gossiplanka.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYB442Xa3V1Jxbymkov9VxCJrzh7W2rguV3rs12zPPlV77wwoDSmxrzSw1EcB7__QP_kepKZk8SsXq1EhyphenhyphenNBhUPgGRI4BkGl7nUO3rDeHmsygAFowk15H7Iyj4cIFxPQdM0YdGiqYB_sM/s1600-rw/18120940gossiplanka.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn0l9ThaEFe45Ku3LmkzC59wanfc2z2Prwoy4FM4IOv16RUG8_-Vbjz9s6c4qEXvQupVdaNvYx2XsfW-WdYMV3Cq51otgqf-Dg9CAeKMx1YwutYelqwO0pQhe3AM68syTNJlMkLbFVlZ4/s1600-rw/18121003gossiplanka.png)