https://www.gossiplankanews.com/2019/09/mahinda-face-book-reaction-women-speech.html#more
'කාන්තාවන්ගේ පපුවේ ගින්දර තේරුම්ගත් එකම ආණ්ඩුව අපේ ආණ්ඩුව බව කියන්න ඕන.හැබැයි පාස්කු බෝම්බෙන් පස්සේ ඒ ගින්දර නැවත ආවා. බයවෙන්න එපා අපි ඉන්නවා..' ලෙසින් පොදු ජන පෙරමුණේ කාන්තා සමුළුව අමතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කළ කතාව මේ වනවිට
සමාජ මාධ්‍ය තුළ  විවිධ ප්‍රතිචාරවලට ලක්වෙමින් පවතී.

මේ සමග පළවන්නේ එම කතාව අද දෙරණ සිංහල ෆේස්බුක් පිටුවේ පළවීමෙන් පසු ලැබුණ ප්‍රතිචාර වලින් කොටසකි.