පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි
රුපියල් 2 කින් පහත දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161 ක්ද සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් ද වේ
ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.