https://www.gossiplankanews.com/2019/08/shavendra-silva-on-his-office.html
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වැනි යුද්ධ හමුදාධිපති ලෙස 2019
අගෝස්තු මස 21 වැනි දින

යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලද අතර, ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.