Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට


රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් මාස 6ක කාලයක් තුළ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන
වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජෝසප්වාස් ප්‍රදේයේ ඉදිකළ ජෝසප්වාස්නගර් සහා ජෝසප් පුරම් උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත් කිරීම නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිදුවිය. එම අවස්ථාවේ සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමන්ට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් මාස 6ක කාලයක් තුළ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා ජාත්‍යන්තර ආධාර මෙරටට ගෙන්වාගෙන උතුරු නැගෙනහිර පළාතේ යුද්ධයෙන් විනාශ වු ගම් නියංගම් සිසාරා ජනතාවගේ කකුල් දෙක අසළට සංවර්ධනය ගෙන එන බව ඒ මහතා පැවසීය. ප්‍රදේශයේ කුඩා දරුවන් සමඟ අමාත්‍යවරයා මෙහිදි පාපන්දු ක්‍රිඩාවේ ද නිරතවිය.














Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter