මුහුදු සිංහයෙකු හම්ප්බැක් තල්මසෙකු විසින් ගිල දමනු ලැබීමට උත්සාහ කිරීම පිළිබඳ ඇදහිය නොහැකි ඡායාරූප පෙළක් පසුගියදා බටහිර සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළේය.

මෙම ගොදුරට හසුවූ 

මුහුදු සිංහයාගේ බර රාත්තල් 400 පමණ යැයි අනුමාන කර තිබේ.
කැලිෆෝනියාවේ මොන්ටෙරේ බොක්කෙන් ඔබ්බට තල්මසුන්ගේ රජදහනක්ව පවතින ස්ථානයකදී මෙම දර්ශනය දැකගෙන ඇත.
වනජීවී ඡායාරූප ශිල්පී 27 හැවිරිදි චේස් ඩෙකර් පැවසුවේ
“සාමාන්‍යයෙන් සිදුවන්නේ මුහුදු සිංහයන් මතුපිටට කිමිදෙන්නේ දිගු අතට හා ගැඹුරට කිමිදෙන්නේ නැති නිසාය. තල්මසුන් මසුන් ඇල්ලීමට දිව යන්නට පටන් ගත් විට මුහුදු සිංහයන්ව මේ නිසා පහසුවෙන් ගොදුරු කරගත හැකිය' ලෙසිනි.