අද පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී සිය අදහස් දක්වමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ

ඉදිරි ජනාධිපතිවරණය

සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දිය යුතු බවය.
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඩුවම නියමවූ අය එල්ලා මරන්නට ගෙන ආ යෝජනාව විවේචන මැද පවතින අතර තවම පවතින්නේ ක්‍රියාත්මක ‍නොවූ දෙයක් ලෙසිනි.