Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 63 දෙනෙක් මියගොස් තවත් 180 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ
ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයක් තුල වන අතර සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් මංගල උත්සවය පැවති ශාලව තුලදී බෝම්බය පුපුරුවා ගත් බවයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ මංගල ශාලාවේ 1000 කට ආසන්න පිරිසක් සහභාගීවෙමින් සිට ඇත.
මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම තාලේබාන් සංවිදානය භාරගත යුතු බව ඇෆ්ගන් නායකයා ප්‍රකාශ කළත් එය තමන්ගේ ක්‍රියාවක් නොවන බවට තලේබාන් සංව්ධානය ප්‍රතික්ෂේප කර තිබේ.
එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.
මෙම පිපිරීම සිදුවන්නේ තලේබාන් සංවිධානය සමග ඇමරිකානු ජනපති ට්‍රම්ප් සාම සාකච්ඡා සඳහා දෑත් දිගුකළ අවස්ථාවක වීම විශේෂිතය.






----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter