
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක භික්ෂූන් වහන්සේලාට අපහාස වන ආකාරයට ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්
මේ වනවිට මාධ්‍ය තුළ කථාබහක් මතුව තිබේ. මේ ගැන අප වෙත හමුවූ පුද්ගලයින් දැක්වූ අදහස් ඇසුරින් සකස්කළ වීඩියෝවක් මේ සමග පළවේ.

Loading posts...
Loading posts...