හදිසියේ ඇතිවූ රෝගාබාධ තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු විපක්ෂ නායක
ද්‍රවිඩ ජාතික සංවිධානයේ ආර් සම්බන්දන් මන්ත්‍රීවරයා රෝහල් ගතවී ඇත.
ඊයේ රාත්‍රී මෙලෙස රෝහල් ගතවූ බවටද පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවද වාර්තාවේ.