අද බ්‍රිස්ටල්හි පවත්වන්නට සැලසුම් කළ ලෝක කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරගය
වර්ෂාව නිසා

අතහැර දමන්නට තීරණය විය.
තරග නීතිරීති අනුව මෙම වටයේ තරගය අත්හැරදැමීමකදී යළි තරගයක් නැති අතර කන්ඩායම් දෙකටම සම ලකුණු හිමිවේ.
ඒ අනුව ශ්‍රී ලංකාව පොයින්ට්ස් පුවරුවේ තුන්වන තැනට දැන් පත්ව ඇත.