Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
10 වැනිදා සිට මංතීරු නීතිය කොළඹ, ගල්කිස්ස, දෙහිවල සහ වැලිකඩට තදින්
10 වැනිදා සිට මංතීරු නීතිය කොළඹ, ගල්කිස්ස, දෙහිවල සහ වැලිකඩට තදින්
June 07, 2019
දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත මංතීරු නීතිය එළඹෙන 10 වැනිදා සිට දැඩිව
ක්‍රියාත්මක කරන බවත්
එය බහුල වශයෙන් කොළඹ, ගල්කිස්ස, දෙහිවල සහ වැලිකඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවත් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන් මහතා පැවසීය.
විශේෂයෙන් වාහන තදබදය අවම කිරීම, මාර්ග අනතුරු අවම කිරිමේ අරමුණින් නැවත මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මංතීරු නීතිය සම්බන්ධයෙන් මේ වනවිට ලබාදී ඇති සහන කාලය ලබන 10 වැනිදායින් අවසන් වේ.
-සුමන උදයන්ත-
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu