https://www.gossiplankanews.com/2019/06/saree-government-service.html
සුගිය සතියේ සමාජ ජාලා තුළ විශාල කථාබහක්ද ඇති කළ රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම අත්හිටුවා තිබෙන අතර
නැවත සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට

නියමිත බව දන්වා තිබේ.
 රජයේ ආයතනවල නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියත් ඇඳීම අනිවාර්ය වන නීතිය මෙහිදී ආන්දෝලනයට තුඩු දුණි.එම චක්‍රලේඛයට පැනනැගුණ විරෝධය හේතුවෙන්
චක්‍රලේඛය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් එම චක්‍රලේඛය ප්‍රකාරව යොදා තිබූ අනෙක් ආරක්ෂිත විධිවිධාන මගින් ආරක්ෂාව තහවුරු කර තිබුණි. මෙම නියෝග සංශෝධන සහිතව ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.
ආන්දෝලනයට තුඩුදුන් චක්‍රලේඛනය පහතින්