Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට


ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත්
සාකච්ඡාවක්
නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් අපේක්ෂකයෙකු මෙන්ම ශක්තිමත් වැඩ පිළිවෙලක් ද ඇති බවයි.
මේ දිනවල දයාසිරි මන්ත්‍රීවරයා ජනපති අපේක්ෂක කම මෛත්‍රිට පවරා අගමැති ලෙස මහින්දව ගෙන එ්මේ කූට වැඩපිලිවෙලකට කැසකවන බවත් එවැන්නක් අවශ්‍ය නැති බවත් පැහැදිලිවම ගෝඨාභයට ජනපති විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.












Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter