ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රිඩක මහේන්ද්‍ර සිං දෝණිගේ අත්වැසුමේ සටහන් කර ඇති සලකුණ
ජාත්‍යන්තර ක්‍රිකට්

සම්මේලනයේ නීතිවලට පටහැනි බව තීරණය කර තිබෙනවා.
ඉන්දිය යුද හමුදාවේ පැරිෂුට් රෙජිමේන්තුවේ ලාංජනයට සමාන බවක් එම සලකුණේ නිරුපණය වන බැවින් අයිසිසි ආචාර ධර්මවලට අනුව ක්‍රිඩකයින්ට සිය ඇඳුම් පැලදුම්වල හෝ අත්වැසුම්වල පෞද්ගලික පණිවුඩ නිකුත් වන සලකුණු ඇතුලත් කිරිමට හැකියාවක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබේ.