අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  දින තුනක සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක. ගුවන් තොටුපළෙන් 
12.15 ට සිංගප්පූරුව බලා
පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය.
ඔහු සමඟ තවත් දෙදෙනෙකු මෙම සංචාරය සඳහා එක් වී සිටි බවද මේ මස 14 දා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තාවේ.