Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
තනතුර එක්ස්පයර් වූ ඉසුර දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති
තනතුර එක්ස්පයර් වූ ඉසුර දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති
June 20, 2019
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා
විසින් පත්කර තිබේ.
එහි හිටපු සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමෙන් හිස්වූ ධුරයට මෙසේ ඉසුර දේවප්‍රිය මහතා පත්කර තිබේ.
ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් හිටපු මහ ඇමතිවරයා වූ අතර පළාත් සභව කල් ඉකුත්වීම නිසා දැන් එම තනතුරක් නැත.
ඉසුර දේවප්‍රිය ජනපති මෛත්‍රිගේ සමීපතමයෙකු බව දේශපාලන ලෝකයේ කතාබහ වේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>