ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක
මිල රුපියල් 7කින් ඉහළ දැමීමට
එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව මිල රුපියල් 147ක් වනු ඇති.
ඛනිජ තෙල් සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇත.
 නව මිල රුපියල් 138 කි.
මෙම මාසයේ ඉන්ධන මිල සංශෝධන අනුව සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුවන්නේ නැත.