පසුගිය වසරවල සමාජ මාධ්‍ය ආලෝලනයට ලක්කරමින් සැණකෙලි සිරියක් ගෙන පවත්වන්නට යෙදුණ කෝටිපති රූප ලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවර ඉතා චාම් අන්දමින් සමරා තිබේ.
2019 වසරේත් ඉහළ උත්සව ශ්‍රීයකින් එය පවත්වන්නට සැලසුම් කර තිබුණත් පාස්කු ප්‍රහාරය සමග රට තුළ ඇතිවූ ශෝකාකූල පරිසරය තුළ විනෝද අවස්ථාව වෙනස් කරන්නට තමන් කල්පණා කළ බව ඔහු කියා තිබේ.
පසුගිය 31 වනදා ගංගාරාම පරිශ්‍රයේදී කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ධර්ම දේශනයක් හා විශේෂ පිංකමක් පරිද්දෙන් මෙවර උපන්දින සැමරුම සිදුවිය. එම ඡායාරූප එකතුව පහතින්
https://gallery.gossiplankanews.com/birthday/chandimal-jayasinghe-birthday-gangaramaya.html
Pix By -Shameera Gunasekara