
පොලිස්පති නාලක සිල්වා මහතා
ඔහු පසුගිය 21 වනදා ඇප මත නිදහස් වූ අතර අද (4) දින පාස්කු ප්‍රහාරය ගැන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන මෙම කාරක සභාව අද රැස්වන්නේ 3 වන වරටයි.

Loading posts...