Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

පසුගිය කාලයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නිසා දිගින් දිගටම රිමාන්ඩ් කර තිබූ හිටපු නියෝජ්‍ය
පොලිස්පති නාලක සිල්වා මහතා

2018 කාලයේ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඉව වැටී සහරාන්ව අත්අඩංගුවට ගන්නට උසාවියෙන් වරෙන්තුවක් පවා ලබා ගත් අයෙකි.
ඔහු පසුගිය 21 වනදා ඇප මත නිදහස් වූ අතර අද (4) දින පාස්කු ප්‍රහාරය ගැන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන  මෙම කාරක සභාව අද රැස්වන්නේ 3 වන වරටයි.











Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter