Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



2019 ජූනි මාසයේ සිට වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 

 2019
අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබෙන
මුළු ක්‍රෙඩිට් කාඩ්පත්  හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 110.27 කි. මෙය 2019 මාර්තු මාසය අවසානය වනවිට පැවති රුපියල් බිලියන 107.97 ක්වූ හිඟ ගෙවීම් ප්‍රමාණය හා සැසඳීමේ දී රු. බිලියන 2.29 ක ඉහළ යාමකි.
 ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ඉහළ පොළී අනුපාතික හේතුවෙන් ගනුදෙනුකරුවන් ක්‍රෙඩ්ට් කාඩ්පත් වැනි ණය උපකරණ භාවිතයට යොමු වීම අධෛර්යමත්වීමක් සිදුවන බවයි.












Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Hot Political

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter