කොච්චිකඩේ කටුවාපිටිය පල්ලි ගැන කතා කරත් සියොන් පල්ලිය ගැන කතා අඩු හේතුව
පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සමග පල්ලි 3 කට අලාභ හානි සිදු විය. මෙම පල්ලි ප්‍රතිසංස්කරණය ගැන
අගරදගුරුතුමන් මෙන්ම විවිධ පාර්ශ්ව මේ දිනවල සැලසුම් සකස් කරති.
නමුත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර හා කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව් මැදුර ගැන කතා කරන තරමට
මඩකලපුවේ සියොන් දේවස්ථානය ගැන කතාවක් නැත.
එයට ආධාර ඉල්ලන්නටද අගරදගුරුතුමන් කටයුතු කර ඇති බවක් වාර්තා නොවුණි.
මෙයට හේතුව කුමක්ද?
මුලින් කියූ පල්ලි දෙකම රෝමානු කතෝලික පල්ලි වුණත් මඩකලපුවේ සියොන් දේවස්ථානය ඉවැන්ජලිකල් නිකායට අයත් පල්ලියක් බව පැවසේ. ඒ අනුව ඒ සම්බන්ධ පාලනය රෝමානු කතෝලිකයින්ට නැත.
බොම්බ ප්‍රහාරයෙන් ජීවිත 29 ක් මෙම ස්ථානයේදී අහිමි විය.
බෝම්බ පිපුරුමෙන් සති 2 ක් ගතවූ දින පසුගිය ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයේ කුඩා ශාලාව වෙත එක්රැස්වූ එම ඉවැන්ජලිකල් බැතිමතුන් 'අපේ දේශයට එල්ලවූ සාතන්ගේ ප්‍රහාරයෙන් දේශය මුදවා දෙන්නැයි' දෙවියන් ඉදිරියේ යාඥා කර තිබුණි.