Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

4-21 Stories

Follow Us on Youtube & Twitter

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/05/sword-forprotect-our-girl-slmc.html
කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මුස්ලිම් දේවස්ථානවල සහ නිවෙස්වල කඩු තබාගෙන සිටියේ විශේෂයෙන් ගැහැණු ළමයින්ගේ ආරක්ෂා කරගැනීම පිණිස බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන්
මුස්ලිම් නියෝජිතයන් පිරිසක්

සමග එක්ව මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
සෑම ගෙදරකම කඩුවක් තිබීම සිරිතක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද  නියූ බවත් ඒ  නිසා අත්අඩංගුවට ගැනීම සාධාරණ නැති බව ප්‍රකාශ කළ බවත් සභාපතිවරයා පවසා සිටියේ මෙසේය.

'පල්ලි 1000 කට වැඩිය සෝදිසි මෙහෙයුම් කරපු අවස්තාවේ ස්ථාන කීපයක කඩු තිබුනා. ඊයේ ජනාධිපතිතුමා කියල තියනවා සෑම ගෙදරකම කඩුවක් වගේ තියනවා කියල ඒක සිරිතක් අපේ ආරක්සාවට විශේෂයෙන්ම අපේ ගෑනු ළමයින්ගෙ ආරක්සාවට
අපේ ආත්මාරක්සාවට හැමගේකම කඩුවක් තියනවා කියලා
ජනාධිපතිතුමා කියලා පොලිස්පති තුමාට ප්‍රකාශ කරල තියනවා මේක අත්අඩංගුවට ගැනීම සාධාරණ නෑ කියලා.'





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

4-21 Stories

Like Us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stats