බෝමබ පිපිරුමේ මහමොළකරු සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ හා මුල්‍ය ගණුදෙනු කළ බවට
සැකකෙරෙන පුද්ගලයෙක්
අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි මොහොමඩ් අල්යාර් නැමති පුද්ගලයෙකි.
ඔහු කාත්තන්කුඩි මෙත්තා පල්ලි පාරේ පදිංචිව සිටි අයෙකි.
ඔහුගෙන් කරන ප්‍රශ්න කිරීම් වලින් බොහෝ තොරතුරු අනාවරණය වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.