https://www.gossiplankanews.com/2019/05/photos-video-madush-katunayake.html#more
ද උදැසන කටුනායකදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුටෙව් ප්‍රශ්න කිරීමට යොමු කර තිබේ. ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට උසාවි අවසරය හිමිවනු ඇත.
 N 5480656 දරන ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන ඔහු ලංකාවට පැමිණ සිටියේ
ඔහු ඩුබායිහි පෙනී සිටි


වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටිමිනි.  ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලිපිනයක් ඔහුගේ බලපත්‍රයේ සටහන් වූ අතර 1979.02.20 උපන්දිනයද ජා.හැ.අංකය  790516478V ලෙස සටහන් විය.

ඔහුට ඩුබායිහි ලැබී තිබුනේ ආයෝජන වීසාය. ඩුබායිහි ඔහු මේ ආකාරයට හසුවූ පසුව ලංකාවට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඩුබායි රාජ්‍යය හඳුනා නොගත්තේනම් ඔහු බොහෝ දුරට එරටදී නිදහස් වන්නට ඉඩ තිබුණි.

මාකදුරේ මදූෂ් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට මත්තෙන් ලබාගත් ඡායාරූප හා වීඩියෝ කිහිපයක් මේ සමග පළවේ.
ඔහු ඩුබායි හෝටලයේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ හැඳ සිටි මෙරූන් පැහැති කමිසයෙන්ම අද ගුවන් තොටුපළට පැමිණීම විශේෂිතය.