https://www.gossiplankanews.com/2019/05/kelaniya-muslim-sinhala-incident.html
මේ වනවිට ජාතින් අතර ඇතිව තිබෙන වාදබේද ගැන විවිධ පුවත් වාර්තාවන අතරේ කැලනිය රජමහාවිහාරය ආසන්නයේ සිදුවූ සිදුවීමක් ගැන විස්තරයක්
අප පාඨකයෙකු ඒවා තිබේ.
මුස්ලිම් තරුණයෙකු පැදවූ මෝටර් බයිසිකලයක් අනතුරට ලක්වීමෙන් පසු ඔහු අසරණවූ අවස්තාවක ඔහුව රෝහල් ගත කරන්නටත් සිදුවූ කරදරය ගැන විමසා උදව් කරන්නටත් සිංහල බෞද්ධ යයි සැලකිය හැකි පිරිසක් කටයුතු කරන අයුරු එම ඡායාරූප හා වීඩියෝ වල දැක්වේ.
(විස්තර -  සමන්ත අමරතුංග )