1990 සුවසැරිය ගිලන් රථ සේවය සදහා ජංගම දුරකතන ඇප් සේවයක් හදුන්වාදීම අද (08) උදෑසන 10.15ට
සිදු විය. 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ
නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, කෝට්ටේ පාරේ අංක 415 දරන ස්ථානයේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙම ඇප් සේවය හඳුන්වාදීම සිදු විය.