මහසොහොන් බළකායේ ප්‍රධානියෙකු හැටියට සැලකෙන අමිත් වීරසිංහ
තෙල්දෙනිය

ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් ඇතිකිරීමට කටයුතු කිරීම නිසා ප්‍රශ්න කිරීම පිණිස පොලිස් මූලස්තානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මින් ඉහත දිගන මුස්ලිම් කඩවලට පහරදීමේ ප්‍රහාරය සැලසුම් කිරීම නිසා අමිත් වීරසිංහ ඇතුලු පිරිසක් මාස කිහිපයක් බන්ධනාගාරව සිටි බවද වාර්තාවී තිබුණි.