Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

4-21 Stories

Follow Us on Youtube & Twitter

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


මාධ්‍ය මර්දනයට,
සමාජ ඡාලා වෙබ් අඩවි
තහනමට හා රටේ පවතින ආනාරක්ෂිත
භාවයට විරෝධය පල කරමින් අද 14 පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කළු පටි හා කළු සාටක පැලද පැමිණ තිබුණා.

ෆේස් බුක් තහනම ඉවත් කරනු, සාමකාමී රට නැවත ලබා දියව්, මාධ්‍ය මර්ධනය නතර කරණු,
ජනතාවගේ තොරතරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරණු, නිදාසිටින ආණ්ඩුව නැඟිට ජනතාවගේ ආරක්ෂාව
තහවුරු කරනු යන සටන් පාඨ කියමින්  සිටිනු වාර්තාවිය.
ටී. විතානවසම්





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

4-21 Stories

Like Us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stats