මාධ්‍ය මර්දනයට,
සමාජ ඡාලා වෙබ් අඩවි
තහනමට හා රටේ පවතින ආනාරක්ෂිත
භාවයට විරෝධය පල කරමින් අද 14 පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කළු පටි හා කළු සාටක පැලද පැමිණ තිබුණා.

ෆේස් බුක් තහනම ඉවත් කරනු, සාමකාමී රට නැවත ලබා දියව්, මාධ්‍ය මර්ධනය නතර කරණු,
ජනතාවගේ තොරතරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරණු, නිදාසිටින ආණ්ඩුව නැඟිට ජනතාවගේ ආරක්ෂාව
තහවුරු කරනු යන සටන් පාඨ කියමින්  සිටිනු වාර්තාවිය.
ටී. විතානවසම්