වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළ නවතා තිබූ සැකකටයුතු ත‍්‍රීරෝද රථයක් පරීක්‍ෂා කළ
නාවික හමුදාව
සී-ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ‍ෙ
නාවික හමුදාව අද (26) රාත්‍රී 10.30 ට පමණ මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.