පසුගියදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට සැකසහිත මෙම ඡායාරූප වල සිටින අය ගැන තොරතුරු තිබේනම්
0718591771 / 0112422176 / 0112395606 අංක වලට දන්වන ලෙස පොලිසිය ඉල්ලා සිටී.