
නව ආරක්ෂක
ලේකම්වරයා
ඇත.අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.
ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.



Loading posts...