අද එංගලන්තයේ ස්කයි නිවුස් නාලිකාව වෙත අදහස් දක්වා තිබෙන
ශ්‍රී ලංකා
අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ අයිඑස්අයිඑස් සංවිධානය හා එක්වූ බවට ආරංචි ලද ශ්‍රී ලාංකිකයින් ගැන තමා දැනුවත්වූ බවයි.
එසේ නම් ඔවුන් අල්ලා නොගත්තේ මන්දැයි විමසූ විට අගමැතිවරයා පවසා ඇත්තේ විදෙස් ත්‍රස්ත කණ්ඩායමක් හා සම්බන්ධවූ විට දඩුවම් ලබාදීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවේ නැති බවයි. ඒ නිසා ඔවුන් අත්අඩංගුවට නොගත් බව අගමැතිවරයා පවසා ඇත.

මේ ගැන ස්කයි නිවුස් සිය ට්විටර් ගිණුම ඔස්සේ තබා ඇති සටහන පහතින්