ඩුබායිහි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් කලීෆා ගොඩනැගිල්ල

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර වලින් මියගිය අය සිහිකර ශ්‍රී ලංකා ජාතික ධජයෙන් වර්ණවත්වීම අද සිදුවිය.