https://www.gossiplankanews.com/2019/04/nadeemal-speaks-facebook.html#more
පාතාල නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මාකදුරේ මදූෂ්ගේ දියනියගේ උපන්දින සාදයට මුදලට ගීත ගායනය පිණිස සහභාගීවී ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්ව
මාසයක් රක්ෂිත බන්ධනාගාරගතව

සිට ලංකාවට පිටුවහල් කෙරුණ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් කටුනායකට පැමිනි පසු මාධ්‍ය මග හැර ගියේය. ඔහු ඉන්පසු මුල්වතාවට සිය රසිකයින් අමතා ඊයේ (6) ෆෙස් බුක් සටහනක් තබා තිබේ. ඒ පහත පරිදිය.