Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/04/mahinda-power-cut-say-no.html
ඊයේ ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට


උත්තර දෙමින් විදුලි බල කප්පාදුව රජයේ අසමත්කම පෙන්වන බවත් තම පාලන කාලය තුළ තත්පරයක්වත් ලයිට් කැපීමක් සිදුව නැති බවත් පවසුවේය.
නමුත් මේ කතාව ඇත්තක්දැයි යන්න ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ.

මහින්ද  රජය සමයේ  2012 වසරේ අවස්ථා ගණනාවකදී සාම්පූර් නොරච්චෝලේ බලාගාරවල ගැටලු හමුවේ විදුලි කප්පාදුව සිදු කර තිබූ අතර කාලසටහනක් අනුව දවසේ පැය ගණනාවක් විදුලිය කපා හැරීම සිදු කරන ලදි.ඒ බව එකල පුවත්පත්වල පවා සටහන් විය.








----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter