https://www.gossiplankanews.com/2019/04/madusha-fb-pillawa-temple.html
කලින් කලට පාඨක අවධානය දිනාගන්නා පුවත් මවන්නියක වන රංගන ශිල්පී මධුෂා රාමසිංහ පසුගිය සතියේ සිය ෆේස්බුක් ගිණුමේ දැක්වූ සටහනක් නිසා බුද්ධ පුත්‍රයින්ගේ චර්යාව පිළිබඳ
නැවත කථාබහක් මතුකර තිබේ.

ඇය සිය අත්දැකීමක් සහන් තබමින් පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරුවන් අනවශ්‍ය ලෙස තමන්ගේ අතින් ඇල්ලූ බව දන්වා තිබුණි.
තමන් ඊට විරුද්ධ වූ නිසා පිරිත් නූලද ලිහා දැමු බවට එහි සටහන්ව ඇත.
 සටහන මෙසේය.