Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
ඉන්ටර්පෝල්ට අමතරව එෆ්බීඅයි කණ්ඩායමකුත් දිවයිනට
ඉන්ටර්පෝල්ට අමතරව එෆ්බීඅයි කණ්ඩායමකුත් දිවයිනට
April 23, 2019
ශ්‍රී ලංකාවේ ඇතිවූ සිද්ධි විමර්ශනයට සහාය පිණිස ඉන්ටර්පොල් නමින් හඳුන්වන ජාත්‍යන්තර පොලිසියේ කණ්ඩායමක් මෙරටට පැමිණෙන බවට
ඊයේ වාර්තා පළවූ අතර
මේවනවිට වාර්තාවන්නේ ඇමරිකානු එෆ්බීඅයි ( Federal Bureau of Investigation ) නිලධාරී කන්ඩායමක්ද ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
එහි ප්‍රකාශකයෙකු සීඑන්එන් පුවත් සේවය අමතා දන්වා ඇත්තේ 290 කට වැඩි පරිසක් මියගිය අතිශය කම්පිත සිදුවීම් වලට වගකිව යුතු අය හසුකරගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත සහාය වීම තම අරමුණ බවයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu