පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පැමිණෙන්නට නියමිතව සිටි  ඇමරිකාවේ FBI නිලධාරීන්
කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මේ බව තහවුරු කළාය.
 පරීක්ෂණ සඳහා ඉන්ටපෝල් නිලධාරීන් ද ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත අතර තවම පැමිණ නැත.