අද 24 දින උදැසන තිඹුරිගස්කටුව
කැම කඩයක තිබු බෝම්බයක් ගැන ඇතිවූ සැකය මත එය ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබුනි.
කෙසේ වෙතත් එම බොම්බය නිෂ්ක්‍රීය කරන තුරු

ප්‍රදේශයේ විහාල බියක් පැතිර ගිය බවත් Y හංදියේ වාහන ගමන නවතන්නට ආරක්ෂක අංශ කිසිවෙකු නොවූ බවත් වාර්තා විය.
 රථවහන පාලනය කරන ලද්දේ ප්‍රදේශයේ තරුණ පිරිස විසින් බව එම තරුණයෙකු අප වෙත ඡායාරූප සහිත විස්තරයක් එවා ඇත.
 පැයකට පමණ පසු අරක්ෂක අංශ රථවහන හැසිරවිම බාරගත් බවත් පොලිසියට අයත් රාජකාරිය ප්‍රදේශයේ ජනතාවට කිරිමට සිදුවිම කනගාටුවට කාරණයක් බවත් ඔවුන් දන්වා ඇත.