මාකඳුරේ මධුෂ් ගේ සාදයට මුදලට ගී ගැයීමට ගිය ප්‍රකට ගායක අමල් පෙරේරා ඇතුලු පිරිසක් ඊයේ ඩුබායි
රාජ්‍යයේ පිටුවල් කිරීමෙන්
පසු කටුනායකදී අත්අඩංගුවට පත්වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කිරීමට අමල් පෙරේරාව රඳවාගෙන තිබුණි. ඔහු ඇතුලු 3 දෙනෙකු අද (24) නිදහස් කර තිබෙන බව පොලිසිය දැනුම් දෙයි.