විවාදයට තුඩුදුන් ක්‍රියාකලාපයෙන් හා ප්‍රකාශ ලබාදීම් වලින් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවට නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතා රජය මගින් පත්කරන්නට නියමිත බව වාර්තාවේ.