විශාල පිරිසක් සහභාගීවන මහරගම සිරි වජිරඤාණ දහම්පාසල සිංහල අලූත් අවුරුදු නිවාඩුවෙන් පසුව අප්‍රේල්
මස 28 වැනි ඉරිදා

ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන නැවත දහම්පාසල් ආරම්භ කිරීම මැයි මස 12 වනදා දක්වා කල් දැමීමට දහම්පාසල් කළමණාකාරිත්ව මණ්ඩලය තීරණය කර ඇති බව දන්වා ඇත.
මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් මහරගම සිරි වජිරඤාණ දහම්පාසල අපේ‍්‍රල් 28 වන ඉරිදා සහ මැයි මස 05 වන ඉරිදා නොපැවැත්වෙන බව දන්වා ඇත.
මෙම දහම් පාසල අනුගමනය කරමින් අනෙක් දහම් පාසල්ද නිවාඩු ලබාදෙනු ඇතැයි විහ්වාස කෙරේ.