තමන්ගේ ආරක්ෂාව පිළිබඳ අද (26) දිනයේ වඩාත් සැලකිලිමත් වන්නැයි ඇමැති ආරක්ෂක අංශයේ ප්‍රධානීන්
සියලුම මැති
ඇමැතිවරුන්ට ඊයේ (25) දැනුම්දීම නිසා  සිය ගමන්බිමන්ද අද දිනයේදී සීමා කරගෙන වැඩිදෙනා නිවෙස්වලට ළුී සිටින බව වාර්තාවේ.

 ඇමැති ආරක්ෂක අංශ ප්‍රධානීන් මුස්ලිම් පල්ලිවල අද දිනයේ පැවැත්වෙන ආගමික කටයුතුවලට  සහභාගිවීමෙන් වළකින ලෙසත් මුස්ලිම් මැති ඇමැතිවරුන්ගෙන්ද ඉල්ලීමක් කර ඇති අතර ඔවුන්ද එලෙස කර ඇත.
 ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසුව සියලු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව මේ වන විට වැඩිකර ඇත.